ලන්ඩන් ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 12 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් තැන තැන විවේචනාත්මක අදහස් හා බැණ වදිමින් සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන අතර එසේ කළ තවත් පිරිස් සොයමින් විමර්ශන කටයුතු කෙරෙන බව බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එසේ ලන්ඩන් ප්‍රහාරය සම්බන්ධ වහසි බස් දෙඩූ පුද්ගලයන්ගේ ලිපින හමු වී ඇතැයි ද එම ලිපිනවල සිටින පුද්ගලයන් සොයා යන බව ද ත්‍රස්ත විමර්ශන පොලිසිය තවදුරටත් සඳහන් කර තිබිණි.
ඒ.එෆ්.පී - 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd