2015 ජූනි 22 | ප.ව. 04:08
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
ප්‍රථම වරට 'චැම්පියන්ස් කුසලාන' පාපන්දු තරගාවලියක් ජුනි මස 28 ඉරිදා මිලානෝ නගරයේදී පැවැත්වීමට නියමිතය. කාන්තාවන් වෙනුවෙන් කඹ ඇදීමේ තරගාවලියක් ද එදින පැවැත්වේ. අයිවන් ප්‍රනාන්දු, චාමර රොද්‍රිගෝ සහ සුරංග ප්‍රනාන්දු එක්ව මෙම තරග සංවිධානය කරති.
COMMENTS