
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් ජනාධිපති සර්ගේ ලැව්රෝෆ් අතර මුහුණට මුහුණ සාකච්ඡා ජිනීවා නුවරදී පැවැත්විණි.
සාකච්ඡා සියයට සියකක් සාර්ථක නොවුණත්, හටගෙන තිබුණු යුද බිය යම්තාක් දුරකට පහව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පැහැදිලි කරයි.
බ්ලින්කන් සහ ලැව්රෝෆ් අතර සාකච්ඡා මිනිත්තු 90 ක් පුරා පැවැති බවත් එය තීරණාත්මක සාකච්ඡාවක් වූ බවත් පැවැසෙයි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට ඇමෙරිකාව ඇතුළු නේටෝ සංවිධානය සීරුවෙන් සිටී.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd