අධික ස්ථුලතාව නැතිනම් තරබාරු බව ඇමෙරිකාවේ බොහෝ දෙනකුට තිබෙන ගැටලූවකි. එය දැන් ඇමෙරිකානුවන්ගේ සුරතල් සතුන්ට ද ගැටලූවක් වී ඇත. පමණ ඉක්මවා ආහාර ගැනීම නිසා බර රාත්තල් 40 ක් තෙක් වැඩිවූ අවුරුදු 2 ක් වයසැති ”මියාව්” නමැති මේ බළල් සුරතලා මේ වන විට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තයේ සත්ත්ව සායනයක ප‍්‍රතිකාර ගනිමින් සිටී.
”එයා හරිම කීකරුයි. හුරතල්. එයාට තිබෙන්නේ අහිංසක මුහුණක් ඒ වගේමයි අසාමාන්‍ය ලෙස තරබාරු වූ ලොකු සිරුරක්. අප මියාව්ට ලබා දෙන්නේ විශේෂ කෑම වට්ටෝරුවක්. අප එයාව ව්‍යායාමවලට යොදවනවා. එය උපකාරී වේවි ඉක්මනින් බර අඩු කර ගන්න” යැයි මියාව්ට ප‍්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරිය ජෙනිෆර් ස්ටෙකීටී පවසයි.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩනේද?
පිස්සු හැදෙන පූසෙක්නේ...