සුප්‍රකට කොලිවුඩ් නළු රැජිනිකාන්ත් මහතා ඉන්දීය මහමැතිවරණයට තරග නොකරන බවත් කිසිදු පක්ෂයකට සහයෝගය නොදක්වන බවත් අද (17) නිවේදනය කළේය.
එබැවින් කිසිදු පුද්ගලයකු මාගේ ඡායාරූපය හෝ පක්ෂයේ සංකේතය යොදා නොගන්නා ලෙස ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
68 හැවිරිදි වියේ පසුවන රැජිනිකාන්ත් මහතා 2017 දෙසැම්බර් මාසයේ දී දේශපාලනයට පිවිසෙන බව ප්‍රකාශ කළේය.
රැජිනිකාන්ත් ඉන්දීය දේශපාලන කේෂ්ත්‍රයේ වෙනසක් සිදුකරනු ඇති බව බොහෝ දෙනා අපේක්ෂා කළේය.
එන්ඩීටිවී
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැජිනිඛාන් නෙවෙයි. රැජිනි කාන්ත්. මේ විදෙස් පුවත් ලියන කෙනාගේ දැනුම අන්තිමයි. හැමදාම මොකක් හරි වරද්දනවා.