ඇමෙරිකා සහ යේමන් ගුවන් හමුදා එක්වී ඊයේ (11) එල්ල කළ ප‍්‍රහාරවලින් යේමනයේ අල් කයිඩා සටන්කාමීහු 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අල් කයිඩා නායකයෙක් ද ඒ අතර සිටියි. මියගොස් ඇත්තේ ප‍්‍රාදේශීය අල් කයිඩා නායකයකු වන හඩාර් අල් හොමාකානීය. හොමාකානී ඝාතනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඇමෙරිකා හමුදාවටය. ඒ, ඔවුන් බයිඩා නමැති යේමන නගරයට එල්ල කළ ප‍්‍රහාරවලිනි. ජනතා විරෝධතා මැද, යේමනයේ හිටපු ජනපති අලී අබ්දුල්ලා සාලේ ධුරයෙන් සමුගෙන ගොස් අබ් රාබු මන්සූර් හාඞී, ඉකුත් පෙබරවාරි මාසයේ එරට නව ජනපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව සිදු කළ මහා පරිමාණයේ හමුදා මෙහෙයුම මෙය ලෙස වාර්තා වේ.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd