අල් කයිඩාවෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවැති හෙයින් යේමනයේ සානා නුවර ප‍්‍රංශ තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව ප‍්‍රංශ රජය පෙරේදා (3) නිවේදනය කළේය.
ප‍්‍රංශ රජය මෙම තීරණය ගත්තේ බි‍්‍රතාන්‍යය සහ ජර්මනිය අරාබි රටවල පිහිටුවා ඇති ඔවුන්ගේ තානාපති කාර්යාල වසා දැමීමට තීරණය කිරීමත් සමඟය. යේමනය ද ඇතුළුව අරාබි රටවල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ය. මෙම සටන්කාමීන්ගෙන් විදෙස් තානාපති කාර්යාලවලට ප‍්‍රහාරයක් එල්ල වන බව මුලින්ම අනතුරු ඇඟවීම් කළේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd