
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්‍රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.
‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානී ජොසෙප් බොලෙර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
COMMENTS
දුන්නු එක හොඳයි...
නියමයි.. අති විශිෂ්ටයි...!
රුසියාවට ඕන කරන්නෙ යුක්‍රේනයේ ජනපති පමණි. ඔහු බාර වුණා නම් යුද්දේ ඉවරයි. එක් අයෙක් වෙනුවෙන් මුළු රටම ඉවරයි.. මම නම් රට වෙනුවෙන් බාර වෙනවා.