මාලි දූපතේ බමාකෝ අගනුවර ආසන්නයේ සිර ගෙදරකට එල්ලවූ ප්‍රහාරයකින් පසු රැඳවියන් 93 දෙනකු පැන ගොස් ඇති බවත් ආරක්ෂකයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
හඳුනානොගත් සැකකරුවන් පස් දෙනකු ප්‍රහාරය ක්‍රියාත්මක කර ඇතැයි කියති.
පැන ගිය රැඳවියන් අතර ඇමරිකා ඩොලර් 77000ක මූල්‍ය අවභාවිතයක් කළ ඩබාගෝ ඩිකෝ ද සිටිතියි කියති.
COMMENTS
ඔව් වෙට් ඔටර්, ඔබ හරි
මම දන්නා තරමට නම් මාලි කියන්නේ බටහිර අප්‍රිකා ගොඩබිමෙන් වට වුණ රටක්...(ම)
බමාකෝ කියන්නේ බටහිර අප්‍රිකාවේ ආසන්නයේ පිහිටි රටවල් හතකින් වට වූ විශාල රටක් වන මාලි රටේ ප්‍රධාන නගරයයි. නයිජර් ගංගාව ගලා බසින්නේ බමාකෝ නුවර අසබඩින්මයි. ඒ වගේම මාලි කියලා දුපතකුත් තියෙනවා. පැසිෆික් සාගරයේ.එය අයිති ෆිජි දූපත් සමූහයටයි. (නි)