මාලි දූපතේ බමාකෝ අගනුවර ආසන්නයේ සිර ගෙදරකට එල්ලවූ ප්‍රහාරයකින් පසු රැඳවියන් 93 දෙනකු පැන ගොස් ඇති බවත් ආරක්ෂකයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හඳුනානොගත් සැකකරුවන් පස් දෙනකු ප්‍රහාරය ක්‍රියාත්මක කර ඇතැයි කියති.

පැන ගිය රැඳවියන් අතර ඇමරිකා ඩොලර් 77000ක මූල්‍ය අවභාවිතයක් කළ ඩබාගෝ ඩිකෝ ද සිටිතියි කියති.