අතුරුදන් වූ එම්එච්370 මැලේසියා යානයේ යැයි සැක කළ හැකි කොටසක් මොසැම්බික් රාජ්‍යයේ වෙරළබඩ ප්‍රදේශයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මාර්තු අට වැනිදාට යානය අතුරුදන් වී වසර දෙකක් සම්පූර්ණ වෙයි. මෙම කොටස බෝයිං 777 වර්ගයේ යානාවක කොටසක් බව හඳුනාගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මෙම කොටස මැලේසියාවට යවා ඇතැයි බළධාරීන් පවසයි.
මෙයට පෙර රිනුයින් දූපත අසලින්ද යානයේ කොටසක් හමුවී තිබුණි.
මැලේසියා යානයට කුමක් සිදු වූයේද යන්න තවමත් අභිරහසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ඉහළ අහසේදී පුපුරාගිය නිසා ඉතා විශාල පෙදෙසකට යානයේ කැබලි විසිවෙන්නට ඇති. (නි)
මෙම යානය ඉතා පහලින් පියාසර කළ බවයි ඒ දිනවල කියවුනේ.(හේ)
ගාමිණී නියම කොල්ලෙක් නේ. (ර)
සක්වල ඇති දේ හෙව්වත් පොළොවේ මුහුදේ ඇති දේ ගැන හොයන්න බැරි හැටි. (ර)