හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් තම බාල සහෝදරයා ජෙබ් ගේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීමට එක්ව ඇතැයි බීබීසිය වාර්තා කරයි.
දකුණු කැරොලිනාවේ තිබු මූලික මැතිවරණ රැලියකට ජෝජ් බුෂ් පැමිණ තිබේ.
ජෙබ් බුෂ්, හිටපු ෆ්ලොරිඩා ආණ්ඩුකාරයා මැතිවරණ ව්යාපාරය සදහා මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කර තිබෙන බවට සදහන්.
ජෝර්ජ් බුෂ් ගේ සුප්රසිද්ධ පවුල පසුගිය කාලයේ ජනාධිපති නාම යෝජනා සටනෙන් ඉවත්ව කටයුතු කර කළේය. බුෂ්ගේ සමීපතමයකු මැතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයි ගිය වසරේ වාර්තා වී තිබිණි.
පසුගිය සතියේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ බිරිඳ ද ජෙබ්ට තම සහාය පල කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ සී/ස බුෂ් සහෝදර සමාගම. (ර)