මියන්මාර නව සිවිල් රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන පැහැදී, පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ඕස්ටේ‍්‍රලියා රජය තීරණය කිරීම මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කීගේ පැසැසුමට හේතුවී ඇත. මියන්මාර හමුදා රජය පැවැති සමයේදී පැනැවූ එම ආර්ථික, වෙළෙඳ සහ ගුවන් ගමන් පිළිබඳ සම්බාධක ලිහිල් කිරීමට ඕස්ටේ‍්‍රලියා රජය පියවර ගත් බව ප‍්‍රකාශ කළේ මියන්මාරයේ සංචාරයක යෙදෙන ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමැති බොබ් කාර්ය. ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමැතිවරයා මියන්මාරයට පැමිණියේ පෙරේදා (6) ය. ඔහු මුලින්ම මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් හමුවී සාකච්ඡා කළේය. ඔහු ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා මෙන්ම විපක්ෂ නායිකාව ද වන සූ කී හමුවී සාකච්ඡුා කළේ ඉන් පසුවය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd