මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි ටුල්ටෙපෙක් නගරයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 24දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එක දිගට පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් පොලිසිය සමග ගිනි නිවන භටයන් පැමිණෙන අවස්ථාවේ විශාලම පිපිරීම සිදුවූ බවත් පැවසේ. මියගිය අය අතර ගිනිනිවන සේවකයන් ද සිටින බව පොලිසිය පවසයි. අවම වශයෙන් වැඩ බිම් හතරක් පමණ විනාශ වී ඇතැයි ද පොලිසිය පවසයි.
මෙක්සිකෝවේ වාර්ෂික ගිණිකෙළි සන්දර්ශණය ටුලාටෙපෙක් නගරයේ පවත්වයි.
මෙක්සිකෝවේ ගිනිකෙළි සම්බන්ද අනතුරු බහුලව සිදුවන අතර 2016 වර්ෂයේ සිදුවූ මෙවැනිම පිපිරුමකින් 40කට වැඩි පිරිසක් මියගියහ.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
178
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2064
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1584
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 24ක් මරුට