IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


භූමිකම්පාවෙන් 24 ක් මරුට : සුනාමියක් නෑ

රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් ඉන්දුනිසියාවේ අචේ පළාතේ අඩු ගණනේ 24 දෙනෙකුවත් මිය යන්නට ඇතැයි  ඉන්දුනිසියාව කියයි.

සුමාත්‍රාවේ  සිග්ලි  නගරයේ ගොඩනැගිලි රැසක් වැනසී ගිය නමුත් සුනාමි බියක් නැතැයි ඉන්දුනිසියා කාලගුණ විද්‍යා නිලධරයෝ කියති.

2004 අචේ සුනාමියෙන් අඩු ගණනේ එක් ලක්ෂ විසිදහසක් මරණයට  පත් වුහ.

ඇමරිකා භූ විද්‍යා ආයතනය පවසනුයේ ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 10.03ට මුහුදේ කිලෝ මීටර් 17.2 ( සැතපුම් 11 ) ගැඹුරින් සිදු වු මෙම භූ කම්පනයෙන් බොහෝ දෙනෙකු සුන්බන් අතර  සිර වී සිටින්නට ඇතැයි කියති.

බණ්ඩා අචේ ප්‍රාදේශිය අගනුවර  බොහෝ දෙනෙකු නිවෙස් වලින් හා රැකියා ස්ථාන වලින් පලා ගොස් ඇතැයි ඉන්දුනීසියාව කියයි.

_92861686_5889dce2-aa23-4631-964f-52c5d93a7120



අදහස් (0)

භූමිකම්පාවෙන් 24 ක් මරුට : සුනාමියක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site