සමෝවා රාජ්‍යයේ සවායි දුපතේ බස් රියැදුරෙක් ගං වතුරේ බස් රථයක් පදවද්දී බසය පෙරැළි ගියේය.මගීහු තුන් දෙනක් මරු මුවට පත් වුහ.තවත් පිරිසක් රෝහල් ගතකරනු ලැබුහ.රියදුරා පොලිස් අත්අඩංගුවට පත්විය.
සමෝවා රාජ්‍යයේ සවායි දුපතේ බස් රියැදුරෙක් ගං වතුරේ බස් රථයක් පදවද්දී බසය පෙරැළි ගියේය.මගීහු තුන් දෙනක් මරු මුවට පත් වුහ.තවත් පිරිසක් රෝහල් ගතකරනු ලැබුහ.රියදුරා පොලිස් අත්අඩංගුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් රියදුරා උත්සාහ කරලා තියෙන්නේ මගීන් ගං වතුරෙන් එගොඩ කරන්න. ගමනේ අවසානය පෙනී පෙනී අනතුරට භාජනය වීමයි හිතට දුක. වැඩේ හරියට කරගන්න පුළුවන් උනා නම් ඔහු රටේ වීරයෙක්.(නදී)
ගාමිනී, ඔයා කියන්නෙ එයා ඔය මිනිස්සු ඔතනින් එහාට ගෙනිච්චා නම් ජාතික වීරයෙක් වෙනවා කියලද. එහෙම වෙන්නෙ අපේ රටෙයි ඒ රටෙයි විතරයි. (නි)