IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බසයකට බෝම්බ ගැසීමෙන් සිරියාවේ සරණාගතයෝ 126 ක් මරු දකිති

(සී එන් එන් පුවත් ඇසුරිණි-085)

සිරියාවේ සරණාගතයින් රැගත් බස්රථ පෙළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 126 දෙනකු මියගොස් ඇත.
 
බස්රථවලට ආරක්ෂාව සපයමින් ගමන් කළ කැරළිකණ්ඩායම් සාමාජිකයන් ද සහන සේවකයින් හා කුඩා දරුවන් 68දෙනකු පමණ  මියගිය අය අතර සිටින බව සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවසයි. 
 
අනතුරින් 55දෙනකු පමණ තුවාල ලබා ඇත.සිරියාවේ ඇලෙප්පෝ නගරාසන්නයේදී සිදුවූ මෙම ප්‍රහාරය සඳහා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු මෝටර් රථයක් යොදාගෙන ඇතැයි වාර්තා වන අතර ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු බාරගෙන නොමැත.



අදහස් (0)

බසයකට බෝම්බ ගැසීමෙන් සිරියාවේ සරණාගතයෝ 126 ක් මරු දකිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site