IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 වසා තබයි

බෙල්ජියම් ගුවන් තොටුපල සේවකයන් වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පැය 24ක් මෙම වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති අතර මේ නිසා මීටර් 8000ට පහළ ගුවන් කලාපයේ කිසිදු ගුවන් යානයක් ගමන් නොකරනු ඇත. 
 
 මෙම වර්ජනය නිසා බ්‍රසීල ගුවන් සේවයට ගුවන් ගමන් 200 කට වඩා අවලංගු කිරීමට සිදු වී ඇත.
 
අගහරුවාදා පස්වරු 10 සිට බදාදා පස්වරු 10 දක්වා ඔවුන්ගේ ගුවන් කලාපය  වසා දමනු අතර ඒ කාලය තුළ කිසිදු ගුවන් යානයකට එම කලාපයට ඇතුල්වීමට හෝ පිටත් වීමට නෙහෙැකි බව බෙලිජියමේ ගුවන් ගමන් පාලන අධිකාරිය පවසයි. 
 
ඉහළ වැටුප් ලබා ගැනීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති කිහිපයක් මෙසේ වර්ජනයේ නිරත වෙති.

රජයේ, යුද හා හදිසි ගුවන් ගමන් සඳහා අවසර දෙනු ලබව බව වාර්තා වේ.
 
 (63226)



අදහස් (0)

බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 වසා තබයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

අයිෆල් කුලුන ආයෙත් වහලා
2024 පෙබරවාරි මස 21 1150 1

ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.


න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්
2024 පෙබරවාරි මස 21 139 0

ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැ


හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි
2024 පෙබරවාරි මස 21 1445 1

දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු


අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා
2024 පෙබරවාරි මස 21 1390 0

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.


පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි
2024 පෙබරවාරි මස 20 312 0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී


ගාසා සටන් විරාමයකට ඇමෙරිකාවේ කැමැත්ත
2024 පෙබරවාරි මස 20 105 0

ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇම


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 151 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 222 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 249 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site