IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 වසා තබයි

බෙල්ජියම් ගුවන් තොටුපල සේවකයන් වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
පැය 24ක් මෙම වර්ජනය පැවැත්වීමට තීරණය කර ඇති අතර මේ නිසා මීටර් 8000ට පහළ ගුවන් කලාපයේ කිසිදු ගුවන් යානයක් ගමන් නොකරනු ඇත. 
 
 මෙම වර්ජනය නිසා බ්‍රසීල ගුවන් සේවයට ගුවන් ගමන් 200 කට වඩා අවලංගු කිරීමට සිදු වී ඇත.
 
අගහරුවාදා පස්වරු 10 සිට බදාදා පස්වරු 10 දක්වා ඔවුන්ගේ ගුවන් කලාපය  වසා දමනු අතර ඒ කාලය තුළ කිසිදු ගුවන් යානයකට එම කලාපයට ඇතුල්වීමට හෝ පිටත් වීමට නෙහෙැකි බව බෙලිජියමේ ගුවන් ගමන් පාලන අධිකාරිය පවසයි. 
 
ඉහළ වැටුප් ලබා ගැනීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති කිහිපයක් මෙසේ වර්ජනයේ නිරත වෙති.

රජයේ, යුද හා හදිසි ගුවන් ගමන් සඳහා අවසර දෙනු ලබව බව වාර්තා වේ.
 
 (63226)



අදහස් (0)

බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 වසා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site