IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය රූපවාහිනියක් මිනී මරයි

පළතුරු පානයක් යැයි සිතා මත්ද්‍රව්‍යයක් බීමෙන් එංගලන්ත ජාතික රොමානෝ ඩයස් ( 55)  මොහොතකින් මිය ගියේය.

නාසයට අල්ලා ඉරීමෙන්ද, එන්නත් කරගැනීමෙන් ද ශරීරයට අතුළු කර ගන්නා  මෙම බෝතලයෙහි  වටිනාකම යූරෝ 34000 (රුපියල් 6052000) කි.

එම බෝතලයෙන් ටිකක් මෙම පුද්ගලයාට ලැබී ඇත්තේ තමාගේ  නිවසට ලැබුණු වැරදි පාර්සලයකිනි.

මෙම මත්ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට නුහුරු නමුත් මෑතක සිට රූපවාහිනී වැඩසටහන් මගින් ඊට ලොකු ප්‍රතිචාරයක් ලබා දෙයි.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය රූපවාහිනියක් මිනී මරයි

අමිල කටුනායක Tuesday, 12 November 2013 06:56 PM

මොනවා වුණත් අපේ දේශීය නිශ්පාදනය තරම් දියුණූ නැතුව ඇති (නි)

:       0       0

රජින්ද Tuesday, 12 November 2013 01:59 PM

යූරෝ 34000 ක් වියදම් කරගෙන පළතුරු පානයක් බොන්න තරම් යුරෝපේ උන්දලා මැට්ටෝ වෙලාද? (නදී)

:       0       0

කුමාරන Tuesday, 12 November 2013 02:09 PM

සම්මා කම්මන්ත ගැන නොදන්නා නිසා උන විනාශයක්.දියුණුයි දියුණුයි කියන ලෝකේ තරම පේනවා නේද?ලෝක සත්‍ය කාටත් වැටහේවා..... (ස)

:       0       0

රොෂාන් Thursday, 14 November 2013 06:49 PM

චන්න කියන කතාව ඇත්ත. (නි)

:       0       0

ආරියසේන Wednesday, 13 November 2013 07:34 AM

ලංකාවටත් ළඟදීම එයිද? එතකොට අපේ දේශීය නිෂ්පාදනයට මොනවා වෙයිද? (නි)

:       0       0

කුමාරි Tuesday, 12 November 2013 02:39 PM

මේ අය නිතරම වැඩ කරන්නෙ පරිගණකයෙන් නෙ.ඉතින් මොලේ කලඳක් වත් නැහැ.දියුණුයි කියලා ගත්තට ඔලුවෙන් හිතල යමක් කරන්න බෑ. (ස)

:       0       0

සම්පත් Tuesday, 12 November 2013 03:07 PM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(නදී)

:       0       0

ගයාන් Tuesday, 12 November 2013 03:21 PM

මේ මොකද ඇමෙරිකාවේ ''බ්‍රේකින් බෑඩ්'' කෂ්ටිය මෙතැන ? (ස)

:       0       0

ජයතිලක Tuesday, 12 November 2013 05:11 PM

ඔය ගණන් මිමි නම් මට පිළිගන්න බැහැ. (නි)

:       0       0

චන්න Thursday, 14 November 2013 05:46 AM

මේ ලිපිය මට නම් ටිකක් පැටලිලි සහිතයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඡන්දය දැම්මාට සහතිකයක්
2024 මැයි මස 25 708 1

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්


ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ
2024 මැයි මස 25 210 0

ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ඇරැඹිණි. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්තය. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇත.


ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට
2024 මැයි මස 24 5073 0

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි.


පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්
2024 මැයි මස 24 2834 5

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.


ෂාරුක් රෝහලෙන් යයි
2024 මැයි මස 24 1071 3

විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය.


කෙන්යාව ඇමෙරිකාවේ විශ්වාස මිතුරෙක්
2024 මැයි මස 23 119 0

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටක් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රටක් ලෙස කෙන්යාව නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 936 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2488 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2134 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site