ෂංහයිහිදීය (රොයිටර්)
චීනයේ රාජ්‍ය ගුවන් සේවා සමාගම වන ‘එයාර් චයිනා’ සමාගම හෙට (6) සිට බීජිං සහ පියොන්ග්යැන්ග් අතර ගුවන් ගමන් නැවත ආරම්භ වන බව අද (5) නිවේදනය කළේය.
චීනය සහ උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වීමත් සමඟ මෙලෙස දෙරට අතර ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතය.
දුර්වල ඉල්ලුම නිසා බීජිං සහ පියොන්ග්යැන්ග් අතර ගුවන් නවතා දැමීමට චීන ධජය රැගෙන යන ‘එයාර් චයිනා’ සමාගම කටයුතු කළේය. උතුරු කොරියාව නොනවත්වා න්‍යෂ්ටික ආයුද වැඩසටහන පවත්වාගෙන යෑමත් ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පැනවීමත් සමඟ දෙරට අතර ගුවන් ගමන් එලෙසා නවතා දැමිණි.
055
2025 දෙසැම්බර් මස 04
173
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
370
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
380
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බීජිං - පියොන්ග්යැන්ග් අතර ගුවන් ගමන් නැවතත්