IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


බීජිං - පියොන්ග්යැන්ග් අතර ගුවන් ගමන් නැවතත්

ෂංහයිහිදීය (රොයිටර්)

චීනයේ රාජ්‍ය ගුවන් සේවා සමාගම වන ‘එයාර් චයිනා’ සමාගම හෙට (6) සිට බීජිං සහ පියොන්ග්යැන්ග් අතර ගුවන් ගමන් නැවත ආරම්භ වන බව අද (5) නිවේදනය කළේය. 

චීනය සහ උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වීමත් සමඟ මෙලෙස දෙරට අතර ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතය. 

දුර්වල ඉල්ලුම නිසා බීජිං සහ පියොන්ග්යැන්ග් අතර ගුවන් නවතා දැමීමට චීන ධජය රැගෙන යන ‘එයාර් චයිනා’ සමාගම කටයුතු කළේය. උතුරු කොරියාව නොනවත්වා න්‍යෂ්ටික ආයුද වැඩසටහන පවත්වාගෙන යෑමත් ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පැනවීමත් සමඟ දෙරට අතර ගුවන් ගමන් එලෙසා නවතා දැමිණි. 

055

 



අදහස් (0)

බීජිං - පියොන්ග්යැන්ග් අතර ගුවන් ගමන් නැවතත්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඔබාමා බයිඩන්ට ඉවත් වෙන්නැයි කියයි
2024 ජුලි මස 19 121 0

ජනාධිපති සටනින්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත් වී, වෙනත් සුදුස්සකු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි තම


ඉන්දියාවේ මගී දුම්රියක් පීලි පනී
2024 ජුලි මස 19 29 0

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


චිලියට භූමි කම්පාවක්
2024 ජුලි මස 19 27 0

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළේය.


ටෙල් අවීව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ජුලි මස 19 65 0

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් එක් ඊශ්‍රායල වැසියකු මියගිය බවත් 10 දෙනකු තුවාල ලැබූ බවත් වාර්ත


ට්‍රම්ප් ජනපති වුණොත් අපි ඉවරයි - සෙලෙන්ස්කී
2024 ජුලි මස 19 97 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළොත්, එය යුක්රේනයට විශාල අවාසියක් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙල


බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී
2024 ජුලි මස 19 3353 7

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1023 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site