බංගලාදේශ 11 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු ව්‍යවස්ථා සම්පාදකයන් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ.
පස්වරු 11ට මෙම උත්සවය ආරම්භ වූ අතර එහිදී අවාමි ලීගය පක්ෂය නියෝජනය කරමින් මුල් වරට මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත්වූ මන්ත්‍රීවරු 257 ක් දිව්රුම් දුන්හ.
ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 22 ක්ද පස්වරු 12.20ට දිව්රුම් දී ඇත.
දෙසැම්බර් 30 වැනිදා පැවති බංගලාදේශ මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අද ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා හමුවීමට නියමිතය.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd