බංගලිදේශයේ බරිසාල් හි ෂන්ධ්‍යා ගඟේ බෝට්ටුවක් පෙරැළීමෙන් 18 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දැනට ගොඩගත් මළ සිරුරු අතර ළමයින් සිව් දෙනකුගේ හා කාන්තාවකගේ සිරුරු ද ඇතියි කියති.
බෝට්ටුවේ මගීන් 60 දෙනකු පමණ ගමන් කරමින් සිටි ඇතැයිද තවත් පුද්ගලයන් 8 දෙනකු අනතුරින් පසු අතුරුදන්ව ඇතැයි ද කියති.

COMMENTS