IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


බොකෝහරාම් ත්‍රස්තයන් සිසුවියන් 21 නිදහස් කරයි

නයිජීරියාවේ චිබොක්හිදී 2014 වර්ෂයේදි බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් පැහැරගන්නා ලද පාසැල් සිසුවියන්ගෙන් 21දෙනකු මුදාහැර ඇති බව නයිජීරියා රජය ප්‍රකාශ කරයි. ත්‍රස්ත කණ්ඩායම් හා රජය අතර ඇති වූ එකඟතාවයක් මත සිසුවියන් නිදහස් කිරීම සිදුවී ඇත.

බෝකෝහරාම් සටන්කාමීන් විසින් චිබොක් නගරයේ පාසලකින් සිසුවියන් 270ක්  පැහැරගත් අතර ඒ සම්බන්ධව ලෝකය පුරා මානව හිමිකම් සංවිධාන විසින් විශාල විරෝධතාවක් දක්වන ලදි.  මේ සම්බන්ධව කටයුතු කිරීමේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ ස්විට්සර්ලන්ත රජය මැදහත්කරුවන් ලෙස ක්‍රියා කළ බව නයිජීරියා ජනපති මුහම්මදු බුහාරි පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ වේදනාකාරී හා වෙහෙසකර වූ මෙම  පියවර අනෙක් සිසුවියන් නිදහස් කර ගැනීම සඳහාද උදව්වක් වනු ඇති බවයි.

නිදහස් කළ කණ්ඩායම අබූජා නුවරට පැමිණීමට නියමිත අතර මනෝ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් ඔවුන් පරීක්ෂා කිරිමට සූදානම් කර ඇත. 

_90786155_boko-blur-afp _91895698_mediaitem89218184 _91913790_gettyimages-457209310



අදහස් (0)

බොකෝහරාම් ත්‍රස්තයන් සිසුවියන් 21 නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site