පැසිෆික් සාගරය තරණය කරන ලොව ප්‍රථමයා වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රංශ ජාතික පිහිනුම් ශූරයෙකු වන බෙන් ලොකොම්ටේ අද (05) සිය ගමන අරඹා ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී පැසිෆික් සාගරයේ පාවෙමින් තිබෙන දැවැන්ත කසල බිස්ස පසුකිරීමට ද එමගින් ප්ලාස්ටික් දූෂණය සම්බන්ධව ලෝකයේ ඇස් ඇරවීමට ද බලාපොරොත්තු වන බව බෙන් පවසයි.
ජපානයේ චෝෂි සිට සැතපුම් 5500ක දුරක් ගෙවා ගමනාන්තය වන සැන් ෆ්රැන්සිස්කෝ වෙත පිහිණීමට බෙන් සැලසුම් කර ඇත.
51 වන වියේ පසුවන බෙන් දිනකට පැය අට බැගින් මාස හයක් පිහිනමින් තම ඉලක්කය සම්පූරණ කර ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ඔහුට දිනකට සැතපුම් 30ක් පිහිණීමට සිදුවන බව ගනනය කර ඇත.
මෙම සාගරතරණයට සමගාමීව දේශගුණික විපර්යාස හා සාගර දූෂණය සම්බන්ධව විශේෂ පර්යේෂණයක් සිදුකිරීමට විද්‍යාඥයින් කණ්ඩාමයමක් සූදානම්ව සිටියි.
(සීඑන්එන් ඇසුරිණි - 085)


2025 නොවැම්බර් මස 21
136
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1077
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පැසිෆික් සාගරය තරණය කිරීමට 51 හැවිරිදි බෙන් ගමන් අරඹයි