IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


පෝලන්ත ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

පරිගණක පද්ධතිවලට එල්ලවන සයිබර් ප්‍රහාරයන් අතර නවතම ප්‍රහාරය පෝලන්ත ජාතික ගුවන් සේවයට එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ හේතුවෙන් ගුවන්ගත කළ යානා යළි බැස්සවීමටත්, ඇතැම් යානා ගමන් අවලංගුකැර දැමීමටත් සිදුවූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

වෝර්සෝහි ඔකිසි ගුවන්තොටුපොළ යානා සැලසුම් පද්ධතියේ පරිගණක ජාලයට මේ ප්‍රහාරය එල්ල වී ඇත.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් මගීන් 1400ට වඩා අපහසුතාවකට පත්වූ අතර ගුවන් ගමන් 10ක් අවලංගු කරනු ලැබීය. ගමන් වාර 12ක් දැඩි සේ ප්‍රමාදයට පත්වූ බව ද මාධ්‍ය වාර්තා කරයි.

ඩුසිල්ඩොර්ෆ්,හැම්බර්ග්, සහ කෝපන් හේගන් සහ සමහර පෝලන්ත නගර අතර ගුවන් ගමන් වලට මේ හේතුවෙන් බාධා පැමින තිබිනි.

මෙම සයිබර් ප්‍රහාරය නිකුත් වුයේ කෙසේ දැයි තවමත් අනාවරණය වි නොමැත.



අදහස් (0)

පෝලන්ත ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි
2024 ජුනි මස 24 1528 0

මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරික


රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 2794 2

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
2024 ජුනි මස 23 5066 8

තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.


තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා
2024 ජුනි මස 23 2528 8

පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා


ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ
2024 ජුනි මස 23 2250 2

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් ප


ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා
2024 ජුනි මස 23 2450 7

ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site