ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අනුග්‍රහයෙන් වාර්ෂික වෙසක් උත්සවය හා සංස්කෘතික ප්‍රසංගය මෙවරත් පැරිසියේ පිහිටි ජාත්‍යන්තර යුනෙස්කෝ මුලස්ථානයේ ප්‍රධාන රංඟ ශාලාවේදි මැයි මස 28 වැනි බ්‍රහස්පතින්දා සවස බුද්ධ ශාසන ඇමැති කරු ජයසුරිය, යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකොවා හා ප්‍රංශයේ වැඩ බලන තානාපති සෝබණි ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට යයි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාද එම ප්‍රසංගය සඳහා පැරිස් නුවර බලා යයි.
නර්තන ශිල්පි චන්න විජේවර්ධන ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරන සංස්කෘතික නර්තන ප්‍රසංගයක් ද සංවිධානය කර ඇත. තානාපති කාර්යලයෙන් ආරාධනා පත ලබා ගත හැකි බවත් පැරිසයේ පවතින දැඩි ආරක්ෂක හේතුන් මත ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයට ඇතුළුවීම සඳහා ඇරයුම් පතක් අවශ්‍ය බවත් තානාපති කාර්යාල වෙසක් කමිටුව පවසයි
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැරිස් වෙසක් ප්‍රසංගය 28 වැනිදා