පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික බක්මහ උළෙල පසුගියදා විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
අවුරුදු උත්සවය වෙනුවෙන් ඉදිකළ කූඩාරම් තුළ සීඩී හා පොත් අලෙවි කුටිද තිබූ අතරල ලොතරැයි මණ්ඩලයේ කවුළුවක්ද පිහිටුවා තිබුණි.
උඩරට මගුල් චාරිත්‍ර විධි ප්‍රචාරය කෙරුණු ලාංකික ශිල්පී රුවන් පතිරණගේ කුටියක්ද එහි විය.
ආචාර්ණී දමිත‍්‍රි පීරිස් ඇතුළු පිරිස බක්මහේ සංස්කෘතික සැඳෑව ආලෝකමත් කළහ.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම දෙනාගේ එකමුතුකම, උනන්දුව, භක්තිය අපි අගයමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)
නෙතට කෙතරම් අපුරු දසුනක් ද? සිතට මොනතරම් ප්‍රීතියක් ද? අවුරුදු යනු හෙළ වැසියනට බෞද්ධ දනට වාර්ෂිකව සිදුවන සංස්කෘතික කුටප්‍රාප්තියක්. ගිහි පැවිදි එමෙන්ම වෙනත් ආගමික පුජක වරුන්ද බාල මහලු තරුණ හැම වයස් කණ්ඩායමක්ම එක්ව මේ පෙන්වන ජාතික අභිමානය මතු පරපුරට පුද කෙරෙන මහඟු දායාදයක්. (නදී)