IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


පැරිස් නුවරට තවමත් අවුරුදු

පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික බක්මහ උළෙල පසුගියදා විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

අවුරුදු උත්සවය වෙනුවෙන් ඉදිකළ කූඩාරම් තුළ සීඩී හා පොත් අලෙවි කුටිද තිබූ අතරල ලොතරැයි මණ්ඩලයේ කවුළුවක්ද පිහිටුවා තිබුණි.

උඩරට මගුල් චාරිත්‍ර විධි ප්‍රචාරය කෙරුණු ලාංකික ශිල්පී රුවන් පතිරණගේ කුටියක්ද එහි විය.

ආචාර්ණී දමිත‍්‍රි පීරිස් ඇතුළු පිරිස බක්මහේ සංස්කෘතික සැඳෑව ආලෝකමත් කළහ.

01 002 02 003 03 004 04 06 07 08 10 12 13 16 19 23 29 30 35

 



අදහස් (0)

පැරිස් නුවරට තවමත් අවුරුදු

ශ්‍රීලාල් Tuesday, 05 May 2015 07:39 PM

ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම දෙනාගේ එකමුතුකම, උනන්දුව, භක්තිය අපි අගයමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 08 May 2015 10:07 PM

නෙතට කෙතරම් අපුරු දසුනක් ද? සිතට මොනතරම් ප්‍රීතියක් ද? අවුරුදු යනු හෙළ වැසියනට බෞද්ධ දනට වාර්ෂිකව සිදුවන සංස්කෘතික කුටප්‍රාප්තියක්. ගිහි පැවිදි එමෙන්ම වෙනත් ආගමික පුජක වරුන්ද බාල මහලු තරුණ හැම වයස් කණ්ඩායමක්ම එක්ව මේ පෙන්වන ජාතික අභිමානය මතු පරපුරට පුද කෙරෙන මහඟු දායාදයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 19 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 1833 0

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා
2024 ජුනි මස 17 2600 2

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.


ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි
2024 ජුනි මස 17 2298 3

ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගු


ඉන්දියාවේ දුම්රිය අනතුරක්
2024 ජුනි මස 17 1048 0

නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ


පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි
2024 ජුනි මස 17 1174 1

යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1321 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3047 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2496 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site