නිකලස් සාර්කෝසි පරදා ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් ඊයේ (16) පැරිස් නුවර ලීසේ මාලිගයේදී ප‍්‍රංශ ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමේ උළෙල කඩිමුඩියේ පැවැති අතර එය අවසන්
වූ වහාම නව ජනපතිවරයා ජර්මනියට ගොස් ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් හමුවී යුරෝපා ආර්ථික අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd