පැපුවා නිව් ගිනියාවට ඔබ්බෙන් මුහුදේ ඊයේ (29) උදෑසන රික්ටර් මාපකයේ ඒකක 6.6 ක් සටහන් කළ භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකානු භූ විද්‍යා සහ පතල් කාර්යංශය පවසයි. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවුණු බවත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණු බවත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටී.
1
යළිත් අයි.එම්.එෆ්. ගිවිසුමක් නෑ ආර්ථිකය හැසිරවීම ආණ්ඩුවේම ක්‍රමයකට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd