IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාප්තුමෝ ඉදිරිය බලති

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ  විසින් කතෝලික පල්ලිය සඳහා අලුතින් කාදිනල්වරු 17දෙනකු පත්කරනු ලැබූහ. මොවුන් ප්‍රධාන වශයෙන් තෝරාගෙන ඇත්තේ අප්‍රිකා, ආසියා හා ලතින් ඇමරිකා රටවලිනි. ඉතාලියෙන් එක් කාදිනල්වරයකු පමණක් තෝරාගෙන ඇත.

පාප්වහන්සේ තනතුරින් ඉවත්වීම හෝ මියයාම සිදුවුවහොත් ඒ වෙනුවට අනුප්‍රාප්තිකයකු ලෙස පත්කිරීමට සුදුසුකම් සම්පූර්ණ කර ඇති 13දෙනෙක් ද මේ අතර වෙති.

2013 වර්ෂයේ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් පසු කාදිනල්වරුන් පත්කළ තෙවැනි අවස්ථාව මෙයයි. දෙසැම්බර් මාසයේ සිය 80වැනි විය සම්පූර්ණ කරන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමා කතෝලික පල්ලියේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ රැසක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



අදහස් (0)

පාප්තුමෝ ඉදිරිය බලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site