බීමතින් ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් නුවර බී.එම්.ඩබ්ලිව් කාරයක් පදවා අවුරුද්දක් වයසැති ලේලිය ගේ මරණය සිදුකළැයි රමේෂ් මුරුගේසුපිල්ලෙයි (30) ට එරෙහිව නිව්යෝර්ක් නුවරදී නඩු පවරා ඇත.
දරුවකුගේ සුබ සාධනය අනතුරට හෙළමින් දරුවකු වාහනයට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රම නොසලකා හරිමින් ක්‍රියා කළැයි ඔහුට චෝදනා ඉදිරිපත් කර ඇත. පාසලකට අඩි 1000 ක් ආසන්නයේ බීමතින් වාහනයක් පැදවීම තවත් චෝදනාවකි.
හිස් කබල තුවාල වීමෙන් දැරිය රෝහල්ගත කළ නමුත් ජීවිතය බේරාගත නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයා ගැන නම් හරිම දුකයි (නදී)
මාල දිවයිනේ වතුර හිගය ගැන ලියන්නේ නැත්තේ අැයි? (නදී)