IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුංචි කැන්ගරුවෝ දෙන්නෙක් අයි එස් යති

අයි එස් ත්‍රස්තයින් සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන ඕස්ට්‍රේලියාවේ 16 හැවිරිදි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය පවසයි.එම ත්‍රස්තයින්ගේ පෙළඹවීම මත ප්‍රහාරයක් සිදු කිරීමට සූදානම් වෙමින් සිටියදී ආගමික දේවස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

ඔවුන් සතුව තිබී අයි එස් ත්‍රස්තයින්ගේ සටහන් කිහිපයක් හා පිහි දෙකක් පොලිස් නිලධාරීහු සොයාගත්හ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ කෙනකුගේ පුතකු බව මාධ්‍ය පවසයි.නමුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරයි.

ත්‍රස්තවාදී ක්‍රියා යටතේ ඔව්‍රන් දෙදෙනාට චෝදනා ගොනු කළ බව පොලිසීය පවසයි.ඔවුන් මේ වන තෙක් ඇප අයදුම් කර නැතැයි ද කියයි. ත්‍රස්තවාදය වැළැක්වීම සදහා නිතරම පරීක්ෂණ සිදුකරන බව බලධාරීහු පවසති.

 

 



අදහස් (0)

පුංචි කැන්ගරුවෝ දෙන්නෙක් අයි එස් යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site