පාකිස්තාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයකු වන හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 1500ක් පමණ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඉස්ලාමාබාද් නුවර දී දැවැන්ත දේශපාලන රැලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබියදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර අගමැති නවාෆ් ෂරීෆ්ගේ රජයට විරුද්ධව ඔවුහු මෙම රැලිය සංවිධානය කැර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පකිස්තාන විපක්ෂ ආධාරකරුවෝ 1500ක් අත්අඩංගුවට