IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


පාකිස්තානයේ පාසල් වෑන් රියක් හදිසියේ පුපුරයි: 15 ක් මියයති

නැගෙනහිර පාකිස්තානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ ගුජරාට් නගරයේ පාසල් වෑන් රියක් පෙරේදා (24) උදෑසන හදිසියේ පුපුරා යෑමෙන් වෑන් රියේ සිටි සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෑන් රිය ගෑස් බලයෙන් ධාවනය වූවක් වූ අතර එය පුපුරා ගියේ එම ගෑස් ටැංකියේ සිදුවුණු කාන්දුවක් හේතුවෙන් යැයි පරීක්ෂණ පැවැත්වුණු පොලිස් නිලධාරීහු පවසති.
වෑන් රිය පුපුරා යද්දී වයස අවුරුදු 8 ත් 12 ත් අතර දරුදැරියන් 25 දෙනකු වෑන් රියේ සිටි බවත් සෙසු පිරිස ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බවත් පැවැසෙයි. 



අදහස් (0)

පාකිස්තානයේ පාසල් වෑන් රියක් හදිසියේ පුපුරයි: 15 ක් මියයති

අමල් Tuesday, 28 May 2013 02:28 PM

රිස්වාන් නියම කොල්ලෙක්නෙ. එක එකා කියන දේවල් ගනන් ගන්න එපා මචං.. (නි)

:       0       0

යශෝධා Monday, 27 May 2013 09:56 PM

රිස්වාන්, ඔබ හිත හොඳ මුස්ලිම් අයෙකු බව ඔබ බොහෝ අවස්ථාවල දක්වන ප්‍රතිචාර මගින් මා අවබෝධ කරගෙන ඇත. (නි)

:       0       0

ගීත් Monday, 27 May 2013 05:15 PM

නැත, කර්මය පඩිසන් දී ඇත. පගා ගහන, මිනි මරණ දේශපාලුවොන්ට කර්මය පඩිසන් දෙන්නේ නැත. බලන්න හසන්ත එකෙත් හැටි.(නදී)

:       0       0

මහේෂ් Monday, 27 May 2013 05:24 PM

රිස්වාන්, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔයාලට ලංකාවෙන් යන්නම යන්න බැරිද? අපිට අපේ පාඩුවේ අපේ රටේ ඉන්න පුළුවන්. (නි)

:       0       0

හරින් Monday, 27 May 2013 05:55 PM

මොන අවාසනාවන්ත සිද්දියක්ද ඒ

:       0       0

රිස්වාන් Monday, 27 May 2013 06:06 PM

මහේෂ් මම නම් ඉන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි. නමුත් මම තාමත් අපේ ලංකාවට ආදරෙයි. ඒක තමා තවමත් අන්තර්ජාලයෙන් හෝ ලංකාවේ පුවත් කියවන්නේ. මම විතරක් මසකට ලංකාවට ලබා දෙන විදේශ විනිමය ඔබ දන්නවද? අපි මුස්ලිම් තමයි. නමුත් මම තාමත් යාළුවොත් එක්ක පන්සල් යනවා,ඔබට ජය!(නදී)

:       0       0

මොහොමද් Monday, 27 May 2013 06:47 PM

මහේෂ් ඔයත් ගිනි තියාගෙන මැරෙන්න.(නදී)

:       0       0

රිස්වාන් Monday, 27 May 2013 02:15 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඔබාමා බයිඩන්ට ඉවත් වෙන්නැයි කියයි
2024 ජුලි මස 19 131 0

ජනාධිපති සටනින්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත් වී, වෙනත් සුදුස්සකු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි තම


ඉන්දියාවේ මගී දුම්රියක් පීලි පනී
2024 ජුලි මස 19 32 0

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


චිලියට භූමි කම්පාවක්
2024 ජුලි මස 19 28 0

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළේය.


ටෙල් අවීව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ජුලි මස 19 65 0

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් එක් ඊශ්‍රායල වැසියකු මියගිය බවත් 10 දෙනකු තුවාල ලැබූ බවත් වාර්ත


ට්‍රම්ප් ජනපති වුණොත් අපි ඉවරයි - සෙලෙන්ස්කී
2024 ජුලි මස 19 100 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළොත්, එය යුක්රේනයට විශාල අවාසියක් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙල


බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී
2024 ජුලි මස 19 3410 7

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1023 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site