නැගෙනහිර පාකිස්තානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ ගුජරාට් නගරයේ පාසල් වෑන් රියක් පෙරේදා (24) උදෑසන හදිසියේ පුපුරා යෑමෙන් වෑන් රියේ සිටි සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෑන් රිය ගෑස් බලයෙන් ධාවනය වූවක් වූ අතර එය පුපුරා ගියේ එම ගෑස් ටැංකියේ සිදුවුණු කාන්දුවක් හේතුවෙන් යැයි පරීක්ෂණ පැවැත්වුණු පොලිස් නිලධාරීහු පවසති.
වෑන් රිය පුපුරා යද්දී වයස අවුරුදු 8 ත් 12 ත් අතර දරුදැරියන් 25 දෙනකු වෑන් රියේ සිටි බවත් සෙසු පිරිස ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන් නියම කොල්ලෙක්නෙ. එක එකා කියන දේවල් ගනන් ගන්න එපා මචං.. (නි)
රිස්වාන්, ඔබ හිත හොඳ මුස්ලිම් අයෙකු බව ඔබ බොහෝ අවස්ථාවල දක්වන ප්‍රතිචාර මගින් මා අවබෝධ කරගෙන ඇත. (නි)
නැත, කර්මය පඩිසන් දී ඇත. පගා ගහන, මිනි මරණ දේශපාලුවොන්ට කර්මය පඩිසන් දෙන්නේ නැත. බලන්න හසන්ත එකෙත් හැටි.(නදී)
රිස්වාන්, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔයාලට ලංකාවෙන් යන්නම යන්න බැරිද? අපිට අපේ පාඩුවේ අපේ රටේ ඉන්න පුළුවන්. (නි)
මොන අවාසනාවන්ත සිද්දියක්ද ඒ
මහේෂ් මම නම් ඉන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි. නමුත් මම තාමත් අපේ ලංකාවට ආදරෙයි. ඒක තමා තවමත් අන්තර්ජාලයෙන් හෝ ලංකාවේ පුවත් කියවන්නේ. මම විතරක් මසකට ලංකාවට ලබා දෙන විදේශ විනිමය ඔබ දන්නවද? අපි මුස්ලිම් තමයි. නමුත් මම තාමත් යාළුවොත් එක්ක පන්සල් යනවා,ඔබට ජය!(නදී)
මහේෂ් ඔයත් ගිනි තියාගෙන මැරෙන්න.(නදී)
දෙවියන් වහන්සේගේ කැමැත්ත.(නදී)