ආගමික ගැටුම් උග‍්‍රවීම හේතුවෙන් පාකිස්තානයේ උතුරුදිග නගරවල දින කිහිපයක් තිස්සේ කොටු වී සිටි සංචාරකයන් 120 දෙනකු ඔවුන්ගේ රටවලට පිටත් කර හැරීමට පාකිස්තාන බලධාරීහු පසුගියදා කටයුතු කළහ. සංචාරකයන්ගෙන් බහුතරය ජපන් ජාතිකයන් වන අතර චීන, ජර්මන්, කොරියන් සහ තායිලන්ත ජාතිකයන් ද ඒ අතර සිටින බව පාකිස්තාන රජය නිවේදනය තරයි. එම සංචාරකයන් පිරිස හමුදා ගුවන් යානයකින් රාවුල්පිණ්ඩි නුවරට රැගෙන ආ බවත් ඉන්පසු ඉස්ලාමාබාද් නුවරට ගෙන ගිය බවත් පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය පවසයි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd