නවසීලන්තයේ දකුණු දිග නෙල්සන් නගරය ආසන්නයේ ඇති වූ ලැව්ගිනි වේක්ෆීල්ඩ් නගරය දක්වා ව්‍යාපෘත වෙමින් පවතින බව එරට බලධරයෝ පවසති.
මේ වන විට නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර 3000 කට ආසන්න පිරිසක් තම නිවෙස් වලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.
වර්ෂ 1955 පසුව නවසීලන්තයේ ඇතිවූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය වේ. හෙලිකොප්ටර් 10 ක්, ගුවන් යානා 2 ක්, ගිනිනිවන භටයන් පිරිසක් ගින්න පාලනය කිරිම සඳහා යොදවා ඇති බව වාර්තා වේ.
ප්‍රදේශය පුරා හමායන තද සුළං හේතුවෙන් ගින්න සිඝ්‍රයෙන් පැතිරී යන බලධරයෝ කියති.
ප්‍රාදේශීය දේශපාලඥයකු පැවසුවේ ලැව්ගිනි හේතුවෙන් නෙල්සන් ප්‍රදේශයේ පදිංචි වී සිටින 70,000 කට ආසන්න පිරිසකට බලපා ඇති බවයි.
බීබීසී ඇසුරෙනි
(28535)
2025 දෙසැම්බර් මස 18
35
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවසීලන්තයේ ලැව්ගිනි