IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


නිව්යෝර්ක් තනපටය වැඩි ගණනක් නෑ

ලන්ඩනයේ වාර්ෂික තනපට ප්‍රදර්ශනයක දී ඇමෙරිකා ඩොලර් විසිපන් ලක්ෂයක් (රුපිය ලක්ෂ 3300) වටිනා බ්‍රසියරයක් ඇඳ සිටි වික්ටෝරියා ඒන්ජල් ඇලෙක්සැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ කාගේත් නෙත් සිත් පැහැර ගත්තේය. ඇය බ්‍රසීල නිරූපිකාවකි.

අඹතේස්, නිල්කැට, රතුකැට, ලා රෝස  හා කහ පැහැ දියමන්ති 5200කින් මේ තන පටයේ මල්කම් කර තිබිණි.

ඇය එම තනපටය ඇඳ සෙමින් සෙමින් ගමන් කරද්දී ආරක්ෂකයෝ ද වූහ.

ලන්ඩන් ජුවෙලර්ස් නම් නිව්යෝර්ක් සමාගම මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේය.

 



අදහස් (0)

නිව්යෝර්ක් තනපටය වැඩි ගණනක් නෑ

ගාමිණී - සිරි Friday, 08 November 2013 10:52 PM

මගේ මිතුරෙක් සිය භාර්යාව සමග වසර කීපයකට පෙර එංගලන්තයේ සංචාරයකට ගියා.නෝනාට ඕනෑ වුණාලු තනපටයක් ගන්න.තත්ත්වයෙන් උසස් ඒවනේ මෙහෙ තියෙන්නේ. 4,5 ක් ම එක සැරේ ගන්න කිවුවලු මහත්තයා.ලංකාවට ආවට පස්සේ අඳින්න. පස්සේ බලනකොටලු, නෝනා දැක්කේ "මේඩ් ඉන් ශ්‍රී ලංකා"කියලා ගහලා තියෙන එක. (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 08 November 2013 11:04 PM

යුවතිය හරි හැඩයි ලස්සන හින්දා!.. .සිහියට නැගෙන්නේ ගෙඩි කටු අනෝදා!. (දිල්)

:       0       0

රකිත් Monday, 11 November 2013 09:26 AM

පාට පාට විසිතුරු දෑ පෙනෙන විට..කාගේ වුවත් නැත විරාම නෙතු අගට.. පාට පාට රන් මිණි කැට දිලෙන විට..කාට වුවත් නෙත් යොමුවේ ඇගෙ ලැමට.. (ස)

:       0       0

සෙනරත් Friday, 08 November 2013 11:05 PM

අමිල කටුනායක, අපේ කෙනෙක් ඉඳීද කියන සැකයට වෙන්න ඇති දුරියන් කටු විදියට ආරක්ෂාවට නිර්මාණය කරන්න ඇත්තේ. ලන්ඩන් වල සුද්දන්ට නම් ඕවා ගැන එච්චර කුතුහලයක් නැහැනෙ. (නි)

:       0       0

සංජු Sunday, 10 November 2013 03:23 PM

මගේ නෝනා කියනවා එයාට නම් ඕව එපාලු. බස් වල යනකොට තුනී එකක් ඇඳලා යන එක පහසුයි සහ සනීපයිලු. අනේ මන්දා.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 10 November 2013 08:38 AM

පොඩි එකාට කිරි පොවන්නේ කොහොමද? (නදී)

:       0       0

රූපවතී Friday, 08 November 2013 11:14 PM

ඔච්චර කාලයක් පෙනෙන්නවත් නොහිටිය අපේ එසැණ අයියලා මේක දැකලා එළියට පැනලා පොරකනවා. ආච්චි කෙනකුගේ දත් සෙට් එක දමලා තිබුනා නම් බලන්න තිබුනා වැඩේ (නි)

:       0       0

පැංචි Friday, 08 November 2013 11:16 PM

අයියෝ! ගිනි කදු හිමෙන් වැහුනත් පුපුරලා ගලනවා. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහගේ Sunday, 10 November 2013 08:56 AM

මේකට අදහස් දාල තියෙන හැටි? ඇයි දන්නේ නැද්ද මේවා තියෙන්නේ බබාලට කිරි දෙන්න. ඔච්චර ආස නම් එල දෙනක් අල්ලගෙන කිරි දොවනවලකෝ . කුට්ටම් දෙක තුනක්ම තියෙන්නේ.(නදී)

:       0       0

නීරෝ ගුණ Friday, 08 November 2013 11:19 PM

බටහිර රටවල තරුණ ගැහැනු ළමයින්ට තනපට අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් නවතම විලාසිතා අනුව තනපට නොමැතිව උඩින් දුහුල් ඇඳුමක් ඇඳීම කරන්නේ (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 12 November 2013 06:49 PM

මේක හොඳයි තනපට පිටින් එලිපහලියේ ගැවසෙන්න හැකි රටවලට. මෙහෙත් රජකාලේ එහෙමයි. නමුත් දැන් තනපටට උඩින් හැට්ටයක් අඳින්න ඕනෑනේ. කොපමණ වටිනා තනපටක් වුණත් හැට්ටේ හරහා පෙනෙන්නේ ඡායාවක් විතරයි. (නි)

:       0       0

සමන්ති Saturday, 09 November 2013 06:49 PM

මට මතක් වෙන්නේ ආරියසිංහගේ සහ තිලකාන්ගනීගේ රාධා ක්‍රිස්නා ගීතය (නදී)

:       0       0

දොඩන්ගොඩ Sunday, 10 November 2013 10:30 PM

සාමාවතී, ඔයාගේ ප්‍රමාණය සඳහන් කරන්න, මම එකක් අරන් දෙන්නම් . (නි)

:       0       0

ජූඩ් Sunday, 10 November 2013 04:07 PM

මේක අරගෙන ලංකාවේ නිදන් කරන්න ඕනේ. එතකොට බලන්න පුළුවන් අපේ කී දෙනෙක් ඕක ගන්න පොර කයිද කියලා. (නදී)

:       0       0

නිශා Monday, 11 November 2013 05:39 PM

සෑම්, ඕකේ මැණික් ගල් පෙනෙන්නේ නැත්තේ ඔයා හිතින් වෙන දෙයක් බලන නිසා (නි)

:       0       0

සාමවති Sunday, 10 November 2013 09:39 AM

මටත් ඔය වගේ එකක් අරන් දෙන කෙනෙක් ඉන්නවා නම් මොන තරම් හොද ද.මම ඕන උදව්වක් කරන්නම්.(නදී)

:       0       0

සෙනරත් Friday, 08 November 2013 11:47 PM

මෙවැනි මිල අධික තනපට මිළදී ගන්නා කාන්තාවනුත් ලෝකයේ ඉන්නවද? නැත්නම් මෙසේ ප්‍රදර්ශනය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 09 November 2013 12:44 PM

තනපට නොව හෙළ බසින් ලියන්න

:       0       0

සාගර Sunday, 10 November 2013 09:46 AM

මට නම් ඕක කිසි ගතියක් නැහැ.(නදී)

:       0       0

රංගා Tuesday, 12 November 2013 01:50 PM

ෂා........................ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 November 2013 12:53 PM

මේක ඇදගෙන ඔෆීස් ඇරෙන වෙලාවට ඉස්කෝල ඇරෙන වෙලාවට බස් එකකට නැග්ගනම් (අ).

:       0       0

මධූ Friday, 08 November 2013 05:41 PM

ලස්සනයි (නි)

:       0       0

රෝහණ Sunday, 10 November 2013 04:29 PM

සංජු ඔයාගේ නෝනා යන බස් රූට් එක මොකක්ද.? එයා හරි. එහෙම තුනී එකක් ඇඳලා යනකොට හැමෝටම ලේසියි පහසුයි. (නදී)

:       0       0

ප්‍රියාන් Sunday, 10 November 2013 04:38 PM

සංජු . ඔයාගේ නෝනා හරිම කරුණාවන්ත කෙනෙක්. දැන් රටේ බස් වල යන සමහර ගැණු පිරිමින්ට කරන චෝදනා බැලුවහම.ඔයාගේ නෝනට මම සුබ පතනවා. මටත් බස් රූට් එකයි යන වෙලාවලුයි පොඩ්ඩක් කියනවද.(නදී)

:       0       0

සෙන් Saturday, 09 November 2013 08:11 PM

මේකේ මැණික් නැතුවට මොකෝ? ඇදගෙන ඉන්නේ මැණිකක් වගේ ලලනාවක්නේ (නි)

:       0       0

පියල් Sunday, 10 November 2013 10:40 AM

ඇයි මෙවැනි පින්තූර දාන්නේ.(නදී)

:       0       0

තේරා Friday, 08 November 2013 06:06 PM

දූරියන් ගෙඩි දෙකක් මතක් වුණා මට (නි)

:       0       0

චමත් [ලංකාව] Saturday, 09 November 2013 01:05 AM

ගාමිණි-සිරි ,අද මොන රටකින් ඇදුමක්,පැළදුමක් ගත්තත්, සාදන රට බැලුවොත් බංගලාදේශය ,චීනය හෝ ශ්‍රී ලංකාව. (නි)

:       0       0

අල්විස් Saturday, 09 November 2013 01:21 AM

කොච්චර ගෙවුවත් වෙනසක් තිබේද? (නි)

:       0       0

හේමන්ත Friday, 08 November 2013 06:32 PM

මේකේ ඔය කියන එක පාට මැණිකක් වත් මට නම් පෙනෙන්නේ නැහැ. (අ)

:       0       0

රවී.d Saturday, 09 November 2013 09:17 PM

ගොඩක් වටින නිසා අල්ලලා බලන්න ආස උනාට උල් උල් හින්ද බැ බැ වගේ (අ)

:       0       0

මහේෂන් Saturday, 09 November 2013 09:38 PM

චන්දී.. හරියට හරි.. (අ)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 09 November 2013 10:07 PM

රූපවතී අක්කාටත් තියෙනවා මේ වගේම වටිනා එකක්. (අ)

:       0       0

දොන් සේතං Saturday, 09 November 2013 03:12 PM

අපිට බෙර ගහන්න පුරුදු කරපු ගුරුතුමෙක් හිටියා. ඒ ගුරුතුමා කියලා දුන්නා මේ විදියට ගහන්න කියලා. අපි ගහපු බෙර වාදන වල මෙහෙම හඩක් පිටවුනා.(නදී)

:       0       0

ලාරා Friday, 08 November 2013 07:06 PM

දූරියන් වගේමයි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 08 November 2013 07:06 PM

අපේ කෙනෙකුට අහුවුණා නම්...? (නි)

:       0       0

ලක්මල් Sunday, 10 November 2013 12:00 PM

මේ පෝටෝ එකේ තියෙන්නේ ඔය කියන එක නෙමෙයි.(නදී)

:       0       0

දුම්මලසූරිය Friday, 08 November 2013 07:06 PM

තේරාගේ හා හේමන්තගේ සිතිවිලි තමයි මටත් මේ පින්තූරේ දකිද්දීම ඇති වුණේ.ඒ මොනවා වුණත් අපේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ලියපු සින්දුවක් මට මතක් වුණා. "ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ......" අමරසිරි පිරිස් ගායකයාගේ මිහිරි ගායනයක්.ඒක අහලා බලන්න. (නි)

:       0       0

ශාක්‍ය Friday, 08 November 2013 07:08 PM

තනපටයත් ලස්සනයි, එයත් ලස්සනයි. (නි)

:       0       0

කමල් Sunday, 10 November 2013 05:48 PM

මට මැවිලා පේනවා සංජුගේ නෝනා බස් එකක යනවා.අනේ ඒ බස් එකේ මටත් යන්න පිනක් තියෙනවා නම්. (නි)

:       0       0

සෑම් Friday, 08 November 2013 07:09 PM

තනපටය කියන්නේ මොකක්ද කියලා මේ පින්තූරේ නිසා තේරුම් ගත්තා. මේක ලස්සන වගේම ගැහැණුන්ගේ ආරක්ෂාවටත් හොදයි වගේ. මොකද කටු තිබෙන නිසා. මට නම් හැබැයි ඔය කියන එක මැණික් ගලක්වත් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

පවන් Saturday, 09 November 2013 06:50 AM

අනේ අපිට කොයින්ද ඉතින් පිනක්? (නි)

:       0       0

ගයා Saturday, 09 November 2013 06:51 AM

ඒක කැතයි මට නම්. අනික අල්ලනවත් බැහැ, රිදෙනවනේ (නි)

:       0       0

බටී Saturday, 09 November 2013 06:56 AM

එලි පිට එහෙම පෙනුනට - කන පිට එහෙමමලු- ඇතුළු පිටත් වෙනසක් නෑ ලු...(නදී)

:       0       0

පත්තිනි චාල්ස් Sunday, 10 November 2013 05:55 PM

අර කුමාරතුංග මහත්තයා කියමනක් කිව්වේ මේ වගේ දෙයක් දැකලා වෙන්න ඇති (නි)

:       0       0

මහින්දරත්න Saturday, 09 November 2013 11:04 PM

දුරියන් සඳහා හොඳම ප්‍රචාරණයට මෙය වඩාත් සුදුසු වෙළඳ දැන්වීමකි. (අ)

:       0       0

මනෝ Saturday, 09 November 2013 03:42 PM

කීයක් උනත් කමක් නෑ , දුසිමක් විතර නෝනට අරන් දෙන්න ඕන. (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:33 AM

මේ තන පටය පළදින්න තැනක් උවමනා නැත. හොරෙන් අත දාන්නත් බැරිය දාල අසු උනාම හැඹිලිය ගන්නයි දැම්මේ කියන්න බැරියැ.(නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:36 AM

මම ලබන ආත්මේ ඔයවගේ තන පටයක් වෙලා උපදිනවා. වරදවා හිතන්න එපා ඒ ගාන වැඩි නිසා (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:37 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " (නදී)

:       0       0

ලලිත් Sunday, 10 November 2013 12:08 AM

මේක හොඳ ‘පැටන් එකක්‘ කියලා අපේ නෝනා කියනවා. හැබැයි ලංකාවේ නම් දියමන්ති වෙනුවට ඉඳිකටු වලින් හැඩ දැම්මා නම් වැඩිය ප්‍රයෝජනවත්ලු. මම කිව්වා එහෙම වුණා නම් අපට මෙහෙම අවුරුදු 30ක් දීග කන්න ලැබෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

කුමාර Sunday, 10 November 2013 12:15 AM

ඔය කියන ප්‍රදර්ශනය ලබන වසරේ ලංකාවේ තියමුද? (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:43 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " (නදී)

:       0       0

කුලවති - සෞදි අරාබිය Saturday, 09 November 2013 04:05 PM

අපේ අපි පින් කරලා නැහැනේ.(නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:47 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " මට නම් උත්තරයක් තියෙනවා. මෙතන කියන්න බැහැ (නි)

:       0       0

මන්සීර් Sunday, 10 November 2013 12:57 AM

මේක කටුපටයක්නේ (නි)

:       0       0

ලලිත් Saturday, 09 November 2013 04:28 PM

මට නම් සත 5 කට වටින්නේ නැහැ පොත්ත සුදුයි නේ.(නදී) .

:       0       0

මොහමඩ් Sunday, 10 November 2013 01:17 AM

එළිපිට අඳින ඒවා මෙච්චර ගණන් නම්,අනෙක් හරිය හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Sunday, 10 November 2013 01:21 AM

ලංකාව ඉන්දියාව වගේ රට වල කාන්තාවන්ට බස්වල යනකොට සම්පූර්ණ ඇඳුමම මේ වගේ කටු සහිත වුණා නම් ආරක්ෂාවට හොඳයි. (නි)

:       0       0

චන්දි Friday, 08 November 2013 08:04 PM

මේ වගේ නිව්ස් වලට ලොකු ඉඩක් තියෙනවා නේද ......?(අ)

:       0       0

නොයෙල් Sunday, 10 November 2013 01:43 AM

කටු අනෝදා ගෙඩි දෙකක් ගහගෙන වගේනේ (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 08:51 AM

"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්දමට නම් උත්තරයක් තියෙනවා. මෙතන කියන්න බැහැ" එහෙනම් වෙන විදිහකට කියන්නම් මෙහෙම. හොඳටම නාකි වුණාම. (නි)

:       0       0

සාමා Monday, 11 November 2013 10:15 PM

නිශා ඔයාට පේනවනම් කියන්න කොහේද මැණික් තියෙන්නේ කියල. (දිල්)

:       0       0

බමුණු Saturday, 09 November 2013 09:03 AM

"ඒක කැතයි මට නම්. අනික අල්ලනවත් බැහැ, රිදෙනවනේ" එහෙනම් ක්‍රිකට් ගහනකොට දාන ග්ලවුස් දෙකක් දාගෙන අල්ලන්න (නි)

:       0       0

චමිය Saturday, 09 November 2013 09:08 AM

අම්මප ඇත්ත තෝරා, (නදී)

:       0       0

සචින් Monday, 11 November 2013 08:02 AM

මේක ඇඳලා උඩින් ඇදුමක් අඳින්නේ කාහොමද? බ්ලවුස් එකෙත් කටු කටු තියෙයි (නදී)

:       0       0

පෙරේරා Sunday, 10 November 2013 02:51 AM

තනපටය ඔච්චර ගණන් නම් අනෙක් හරිය හිතාගන්න පුළුවන් නේද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 08 November 2013 08:37 PM

දුරියන් ගෙඩියක් දෙකට පළා පලු දෙක රිදී පාට ගා අලවා ගත්තා නම් මෙතන අදහස් දාන අපේ කට්ටියේ සමහරුන්ට මේ ගැහැනු ළමයගේ වගේ වගේ පින්තූරයක් ගන්න තිබුනා (නි)

:       0       0

ආනන්ද Sunday, 10 November 2013 03:18 AM

රතු සහ කහපාටින් යුත් දියමන්ති තිබෙනවද? (නි)

:       0       0

සපුමල් Saturday, 09 November 2013 09:26 AM

ගාමිණී- සිරි , මඩේ ඉන් ශ්‍රී ලංකා වුනාට ලන්ඩන් වල තියෙන යට ඇඳුම් ලංකාවේ විකිනීමට ඇති ඒවත් එක්ක බලන විට අහසට පොලොව වගේ . දියුණු රට වල වගේ නෙමේ අපේ රට වල මිනිස්සු යට ඇඳුම් වලට මුදල් වියදම් කරන්න කැමති නැත්තෙ ඒවා පිටට පෙන්නේ නැති නිසයි . ලංකාවට ආවට පස්සේ හොඳ යට ඇඳුම් ගන්න තැනක් හොයා ගන්න වත් බැරි වුනා. නොවිස් යට ඇඳුම් නම් හොදයි ඒත් ඒවා රටින් ගෙනාපුවනේ.(නදී)

:       0       0

කෝසල Monday, 11 November 2013 11:00 PM

මට නම් මතක් වෙන්නේ අන්දරේගේ කවිය { කට කැඩී කළේ දිය උකුලේ තබාගෙන, ..... දෙකක් කටු ඉඹුලෙන් වසාගෙන.. } (නි)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 08:57 PM

ඇඟ හිරිවටෙනවා. ගණන සැරයි. (නි)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Sunday, 10 November 2013 02:21 PM

බලන්නකෝ රුපවති අක්කේ වැල වගේද වරකා කියල,රුප අක්කේ ඔයා අහල නැද්ද බුදු බනෙත් තියනවා ( සියලු සංස්කාරයන් නැසෙන සුළුයි කියලා. ඒ නිසා හිත හදාගන්න වරකා තමයි වැල වෙන්නේ කියල,(නදී)

:       0       0

අබු ඩාබි පොඩ්ඩා Sunday, 10 November 2013 02:26 PM

ඉන්දු අක්කේ ඔයා කියන විදිහට ලංකාවට කටු ඇදුම් නෙවෙයි හරියන්නේ වෝල්ට් 33000 රැහැනක්. ලංකාවේ ගැහැණුන්ගේ ඇගේ ඔතන්න ඕන සමහරක් තිරිසන් ආත්ම ලබපු මිනිසුන්ගෙන් බේරෙන්න. (නදී)

:       0       0

රොෂාන් Sunday, 10 November 2013 06:03 AM

මට නම් පෙනෙන්නේ දුරියන් පලු දෙකක් වගේ. අල්ලන කෙනාට සොරිම තමා. (නි)

:       0       0

අාරියසේන Friday, 08 November 2013 09:26 PM

මධු, ඔයාටත් මේ වගේ එකක් ඕනෑද? (නි)

:       0       0

දම් Sunday, 10 November 2013 06:35 AM

කටු ඇනුනට රෝස මලත් ලස්සනයි (නි)

:       0       0

විජේ Saturday, 09 November 2013 10:11 AM

ඇත්තටම් මේ කාන්තාවට පිස්සුද අනේ.(නදී)

:       0       0

රූපවති Saturday, 09 November 2013 10:23 AM

යාළුව හිත ශක්තිමත් කරගන්න ..? බලන්න ඔයා දැනටම හොදටම අසනීපෙන් වගේ ...?

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 12 November 2013 12:21 AM

දොන් සේතන්... ඔයාගේ නමේම තාලය තියෙනවනේ. (නි)

:       0       0

පලිත Sunday, 10 November 2013 08:26 PM

අනේ මන්දා මුන්ට කොච්චර පින් තිබුනත් මදි.තාප්ප වගේ ඒවා මයි හොයන්නේ...(අ)

:       0       0

හචිකෝ Sunday, 10 November 2013 06:49 AM

එක තනපටයක් නිසා මෙතැන දැන් හුටපටයක් (නි)

:       0       0

මතේශ දර්මසිරි Sunday, 10 November 2013 03:04 PM

තන පටය කොතරම් මිල අඩික උනත් කොපමණ ලස්සන උනත් වැඩක් නැහැ කැත අයෙකුට පලදලා. එය ලස්සන අයෙකුට පලදන්න ඕනේ.(නදී)

:       0       0

පෙටී Saturday, 09 November 2013 10:44 AM

අතට ඉඩ නැති මේ පත කුමටද?(නදී)

:       0       0

මාතර කුමාර Friday, 08 November 2013 10:47 PM

මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ
2024 මැයි මස 17 1472 1

යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල ස


කිම් ජොන් උන් නැගණිය චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 මැයි මස 17 218 0

උතුරු කොරියාව, රුසියා සමඟ අවි ගනුදෙනු සිදු කරනවා යැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් යෝ ජොන


ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි
2024 මැයි මස 17 3778 0

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය.


‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ
2024 මැයි මස 16 1268 3

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් න


පලාගිය අපරාධකරු සොයා මෙහෙයුම් අරඹයි
2024 මැයි මස 16 260 0

පොලිස් භාරයේ සිටියදී පලා ගිය ප්‍රංශ අපරාධකරු මොහොමඩ් අමීර් හෙවත් ‘ෆලයි’ නමැති මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි නායකයා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.


පුටින් චීනයේ
2024 මැයි මස 16 206 1

චීනය සමඟ ඇති මිතුදම් තව තවත් ශක්තිමත් කර ගනිමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 779 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2330 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1994 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site