නේපාල ජාතික කඳු නගින්නෙකු විසින් මාස හයක් තුළදී ලොව උසම කඳු මුදුන් 14 ට ළඟා වී ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. අනෙක් කඳු නගින්නන්ට මෙම ඉලක්කය සම්පූර්ණ කිරීමට වසර කිහිපයක් ගතවී ඇතැයි සඳහන් වේ.
නිර්මාල් පූජා නම් මෙම කඳු නගින්නා අන්නපූර්ණ කන්දෙන් පටන්ගෙන මාස හයකුත් සතියකට පසු අඩි 8027ක් උස ටිබෙටයේ ශිෂාපන්ග්මා කන්ද තරණය කළේය.
නේපාල කඳු නගින්නන් තිදෙනකු ද නිර්මාල් සමග මෙම චාරිකාවට එක්වී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd