IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නෝට් 7 නිසා සැම්සුන් දෙකඩ වෙයි

සැම්සුන් ආයතනය කොටස් දෙකක් වශයෙන් වෙන් කර පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෑතකදී මතභේදයකට තුඩු දුන් සැම්සුන් නෝට් 07 දුරකථනය නිසා ඇති වු පීඩනය මැඩ පැවත්වීමට මේ තීරණය ගත් බව එම ආයතනය කියයි.

ඒ අනුව මෙහෙයුම් සමාගම හා පරිපාලන සමාගම වශයෙන් කොටස් දෙකක් වශයෙන් වෙන් කිරීමට නියමිතය.ඉන් සමාගමේ කොටස් වල අගය වැඩි වනු ඇතැයිද ආයතන බලධාරීහු කියති.

සැම්සුන් නොට් 07 දුරකථනයේ බැටරියේ ඇති වු දෝෂයක් නිසා එම දුරකථනය පිපිරීමේ සිදුවීම් වාර්තා වු අතර ඒ හේතුවෙන් නෝට් 7 දුරකථන නිෂ්පාදනය නවතා දැමු අතර අලෙවි කළ දුරකථනද නැවත සමාගම වෙත ලබා ගැනිණි.



අදහස් (0)

නෝට් 7 නිසා සැම්සුන් දෙකඩ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site