IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නගරවැසියෝ අලෙප්පෝ හැර යති

සිරියාවේ කැරලිකරුවන් විසින් පාලනය කරන අලෙප්පෝ හි සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් නගරය හැර යමින් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

විවෘත කර ඇති මාර්ග හතරක් ඔස්සේ පිටතට පැමිණෙන ජනතාව බස්රථ වලින් තාවකාලික නැවතුම් ස්ථාන වලට රැගෙන යන බවත් සමහර කැරළි කරුවන් රජයේ හමුදාවන්ට යටත් වූ බවත්  වාර්තා වේ.

දොරටු තුළින් ආහාර හෝ මානුෂීය ආධාර කිසිවක් නගරය තුළට ඇතුළු නොකරන අතර ජනතාවට පිටවීමට පමණත් ඉඩදී ඇති බව සිරියාවේ විරුද්ධ පාක්ෂිකයෝ පවසති. මෙය කැරලිකරුවන් අල්ලා ගැනීම සඳහා රජය විසින් අටවන ලද උගුලක් බව ඔවුන්ගේ  මතයයි. ඔවුන් තව දුරටත් පවසන්නේ අලෙප්පෝ නගරයේ ජනතාවට බඩගින්නේ සිටීම හෝ නගරය හැරයාම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් සහ ආධාර කණ්ඩායම් පිවීමේ දොරටු අසල රැඳී සිටින බවද වාර්තා වේ.



අදහස් (0)

නගරවැසියෝ අලෙප්පෝ හැර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site