හින්දි සිනමාවේ අග‍්‍රගණ්‍ය නළුවකු ලෙස 1940 දශකයේ සිටි ලක්ෂ සංඛ්‍යාත සිනමා රසික රසිකාවියන්ගේ ආදරය දිනූ දේව් ආනන්ද් පෙරේදා (3) ලන්ඩන් නුවර රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මෙලොවින් සමුගත්තේය.
මියයන විට ඔ
හුගේ වයස අවුරුදු 88 කි. ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේ හදවත් රෝයකින් දේව් ආනන්ද් අභාවප‍්‍රාප්ත වූ බවය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
නිවන් සුව