බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (14) ලන්ඩන් නුවර පුරා විශේෂ උත්සව පැවැත් වුණු අතර මැඩම් තුසූඞ් ඉටු රූ කෞතුකාගාරයේ ඇයගේ නව ඉටි රූපයක් ද එළිදැක්විණි.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
ලස්සනට හැදලා ...නියමයි..
පව් අනේ....
මෙහෙමවත් අල්ලන්න මේ කාන්තාවට වාසනාව තිබ්බා.
අක්කේ ඔය ක්‍රමවේදය ගැන අපිටත් පොඩිඩක් කියල දෙන්නකෝ. ලංකාවෙත් ඉන්නවා නායකයො පිරිසක්. ඒ අයවත් ඔය විදිහට ඉටි රූපයක් කරල ප්‍රදර්ශනේට කෞතුකාගාරේ තියන්න පුලුවන්.