IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තලේබාන් බෝම්බකරු අල්ලා ගැටගසා බෝම්බය නිෂ්කී‍්‍රය කරයි

ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවර හමුදා මුරපොළකට පහර දීමට පැමිණි තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු අල්ලා ඇමෙරිකන් හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය සෙබළුන්ට බාර දීමට ඇෆ්ගන් හමුදා සෙබළු ඊයේ (01) සමත් වූහ.
අතපය බැඳ දැමූ එම බෝම්බකරු පැළැඳ සිටි බෝම්බ කබාය නිෂ්කී‍්‍රය කර, ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකන් සෙබළුන් සමත් වූයේ ඉන්පසුවය.
ඇමෙරිකන්  සෙබළුන් පැමිණ බෝම්බ කබාය නිෂ්කී‍්‍රය කරන අයුරු එම අවස්ථාවේ එතැන සිටි විදෙස් පුවත් ඡුායාරූප ශිල්පියකුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

ඇමෙරිකන් බෝම්බ නිෂ්කී‍්‍රය සෙබළෙකු ආරක්ෂක ඇඳුම්න් සැරසී බෝම්බකරුට කිට්ටු වෙමින්


 

අතපය ගැටගසා සිටින බෝම්බකරු

 



අදහස් (0)

තලේබාන් බෝම්බකරු අල්ලා ගැටගසා බෝම්බය නිෂ්කී‍්‍රය කරයි

තරු Sunday, 07 July 2013 10:13 AM

බලන්නකෝ එයාගේ හැටි... (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 02 July 2013 10:31 AM

මරාගෙන මැරෙන එකට මැරෙන්ඩ ඔන්න මෙන්න වෙනකම් ගහලනන් තියනවා වගේ ?(අ)

:       0       0

සේන Tuesday, 02 July 2013 10:32 AM

දැන් හොදට සලකනවා ඇති.... දෙන එක දෙන්න බීපු කිරි සිහි වෙන්න.(අ)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 10:49 AM

මේ මිනිස්සු අම්මලාගෙන් කිරි බීලා නැතුව ඇති මගේ හිතේ? (නි)

:       0       0

සමන් Tuesday, 02 July 2013 03:51 PM

දෙන්ඩ තියෙන්නේ අත පය නිල් වෙන්ඩ,,,,,,,, (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site