තුර්කියේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වන සැ(z)මන් පුවත්පත උසාවි නියෝගයකින් රජයට පවරාගැනීමෙන් පසු පුවත්පත් කාර්යාලයට ඇතුළු වූ තුර්කි පොළීසිය විරෝධතා කළ සේවකයින්ට හා දහස් ගනනක් ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්ථා කරයි.
මාධ්‍ය නිදහස ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් සටන් කරන බව විරෝධතාකරුවන් පවසා ඇත.
මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්, පුවත්පත් හා රූපවාහිනී ආයතන රජයට පවරා ගැනීම් වැනි මාධය නිදහසට බාධා වන සිද්ධීන් දිගින් දිගටම තුර්කියේ සිදුවන බව විචාරකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd