තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවකට නත්තල් සීයා ලෙස සැරසී පැමිණි ත්‍රස්තයකු එල්ල කළ ප්‍රහාරයකින් 39 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
රෙයිනා නමැති රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වූ ත්‍රස්තවාදියා එක්වරම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවත් ඒ මොහොතේ වේලාව පෙරවරු 1.30 පමණ වූ බවත් තුර්කියේ අභ්‍යන්තර කටයුතු ඇමැති කියයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ 69 දෙනකු රෝහල් ගත කරනු ලැබ සිටිති. ඒ අතඑ සිටින සිව්දෙනකුගේ තත්ත්වය බරපතල බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය ලොවින් තුරන් වේවා! (නි)