තායිලන්තයේ නව රජු ලෙස භුමිබෝල් රජුගේ පුත් මහා වජිරලෝන්කොන් කුමාරයා (64) පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය කියයි.නමුත් රජකම භාරගැනීම සදහා ටික කලක් අවශ්‍ය බව ඔහු පවසා තිබේ.මීළග පාර්ලිමේන්තු සැසිවාරයේදී එරට ජනාධිපති විසින් රජකම භාරගන්නා ලෙස ඔහුට ආරාධනා කරනු ඇතැයි වාර්තා වෙයි.
ඔහු 1972 දී කිරුළ හිමි කුමරු ලෙස භුමිබොල් රජු විසින් නම් කැරිණි.ඔහු සෙල්ලක්කාරයෙකියි නිවියෝක් පෝස්ට් පුවත් සේවය චෝදනා කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රජකෙනේක්ගේම පුත්තු සෙල්ලක්කාර සෙල්ලන් දාන අය තමයි වැඩියෙන් ඉන්නේ, (අ)
ඒක එහෙම වෙන්න එපායැ