අඩි 13 ක් හෙවත් මීටර් 4 ක දිගකින් යුතු දැවැන්ත රාජ නාගයෙක් දකුණු තායිලන්තයේ ග්‍රාමීය නිවාස පිහිටි ප්‍රදේශයකින් සොයාගෙන තිබේ.
අපජලය රැගෙන යන නළයකින් මෙම නාගයා හමුවී ඇත.
රාජ නාගයා අල්ලා ගැනීම සඳහා පැයක පමණ කාලයක් මෙහෙයුමක් සිදුකළ බව මුදාගැනීමේ භටයෝ සඳහන් කළහ.
ඒ සඳහා භටයෝ හත්දෙනෙක් එක්ව සිටියහ.
රාජ නාගයාගේ බර කිලෝග්‍රෑම් 15 ක් පමණ වන බව ඔවුහු සඳහන් කළහ.
පසුව මෙම නාගයා වනයට මුදාහැරීමට ඔවුන් කටයුතු කර තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd