උතුරු ඉන්දියාවේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ තාජ් මහල් මන්දිරය ආසන්නයේ පෙරේදා(25) සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පිපිරීම සිදුව ඇත්තේ ටජ් මහල් මන්දිරයේ සිට සැතපුම් දෙකක් ඔබ්බෙන් පිහිටි අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයකදීය. සිද්ධියෙන් කාන්තාවක් තුවාල ලැබුවාය.
සේවකයන් පිරිසක් මෙම මධ්‍යස්ථානයේ තිබූ, හමුදා කඳවුරකින් ඉවත දමන යකඩ හා සුළු පුපුරණ ද්‍රව්‍ය වෙන් කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී, 83 කාලේ ඔයා කොහෙද හිටියේ එතකොට. (නි)
මුරුගන් රස කෑමක් කයි වගේ. 83 ඕකත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද? කරපු ආර්ථික විනාසේ මතක නැද්ද? මහා බැංකුව, තෙල්ටැංකි (කොළොන්නාවේ), අපේ අහස්යානා කීයක්ද? ගණන් පාස් නම් හදලා බලන්න. (නි)
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කාපු ධනයෙන්,ඉදිකළ පුදුම හතෙන් එකට පිපිරීමෙන් අලාභයක් සිදු නොවුන එකත් පුදුමයක්! (ස)
1983 මුරුගන්ලා උතුරේ බෝම්බ ගහලා , මිසයිල ගහලා, හමුදා සෙබළුන්ගේ මිනී පෙට්ටි ගණන් කොළඹට එවනකොට මම හිටියේ බොරැල්ල කනත්තේ! මේකට කුපිත වූ හිතෛෂී ජනතාව පහරදෙද්දී දේපොළ විනාශ වෙන්න ඇති. මුරුගන්ලා මැරුවේ නැහැ.ඒකනේ අදටත් ඉන්නේ (නි)
හා..හා... අත් වැරදීමක්.ජිනීවා යන්න එපා. (නි)
අපේ රටේ ගෙයි දොරකඩ දක්වා බෝම්බ ආපු කලයක් තිබුනා. ඒවාට උදවු කළ අයටම දැන් ඒවා පාරාවලලු වෙලා (නි)