බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කරගන්නා බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එසේත් නැතිනම් නේටෝ සංවිධානයේ අනෙකුත් සාමාජික රටවල් ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන්නේ ඉතා සුළු මුදලක් යැයි ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය.
එම නිසා තමන් ඇමෙරිකාව සංවිධානයෙන් ඉවත් කරගන්නා බවට ද හෙතෙම තර්ජනය කළේය. නේටෝ සංවිධානයේ මහ සමුළුව පෙරේදා (11) බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී ආරම්භ වූ අතර අද (12) සමුළුවේ දෙවන දිනය විය.
055
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර නොගනී