ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවසක සිටි හත් දෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. පොලිස් වෙඩි පහරට ලක්ව තුවක්කුකරුවා ද මිය ගොස් ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇත.
මෙම ඝාතයන් සිදුකිරීමට හේතුව පැහැදිලි නොමැති බවත් ඝාතකයා හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ සියලු දෙනා වැඩිහිටියන් වන අතර එම අවස්ථාවේ ඔවුන් පාපන්දු තරඟයක් නරඹමින් සිට ඇති බව පැවසේ.
(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd