IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


ජර්මනියේ ජනපති ධුරයට මානව හිමිකම් කි‍්‍රයාකරුවෙක්

ජර්මනියේ ජනාධිපති ධුරයට කොමියුනිස්ට් විරෝධී මානව කි‍්‍රයාකාරිකයකු වන 72 හැවිරිදි ජෝචිම් ගෝක් පත් කිරීමට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකෙල් ඊයේ (20) තීරණය කළාය. ගෝක්, නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට්වාදය තුරන්  කිරීමට මෙන්ම බර්ලීන් තාප්පය බිඳ හෙළීමේ සිද්ධියට ද සම්බන්ධ ප‍්‍රමුඛ පෙළේ විරෝධතාකරුවෙක් ද වෙයි. ඔහු ජර්මනියේ නෙල්සන් මැන්ඩෙලා යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. ඉකුත් 17 වැනිදා වන තෙක් ජර්මනියේ ජනපති ධුරය හෙබවූයේ 52 හැවිරිදි කි‍්‍රස්ටියන් වුල්ෆ්ය. දිගින් දිගටම දූෂණ වංචා චෝදනා එල්ල වීමත් සමඟ ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.ජෝචිම් ගෝක්, ඇන්ජලා මාකෙල් සමග....



අදහස් (0)

ජර්මනියේ ජනපති ධුරයට මානව හිමිකම් කි‍්‍රයාකරුවෙක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් බැංකුවක පිපිරීමක්
2024 මැයි මස 29 160 0

ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෝ 7 ක් තුවාල ලැබූහ. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ප


ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක්
2024 මැයි මස 29 1741 0

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගියේය.


පාප්තුමා සමාව ඉල්ලයි
2024 මැයි මස 29 177 0

සමලිංගිකයන්ට අපහාස කළේ යැයි ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් පාප්තුමා සමාව ඉල්ලා සිටියේය.


පලස්තීනයට සාමය ගේන්න සූදානම්
2024 මැයි මස 29 84 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් පසු, යුරෝපා රටවල් වන ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය, ඊශ්‍රායල පලපස්තීන අර්බුදයටත්, ගාසා තීරයේ ඊශ්‍රා


නෙදර්ලන්ත අගමැති ධුරය හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට
2024 මැයි මස 29 53 0

යුරෝපා රාජ්‍යයක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී 67 හැවිරිදි ඩික් ස්කූෆ් නම් කිරීමට එරට සන්ධාන රජය තීරණය කර තිබේ.


රුසියන් යුක්රේන සාම සමුළුව ස්විට්සර්ලන්තයේ
2024 මැයි මස 29 71 0

රුසියන් යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමේ සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1026 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2600 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2218 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site